අකුණු සැරවැදී වතු කම්කරුවන් රෝහලේ

ඔක් 24, 2018
    අකුණු සැර වැදීම හේතුවෙන්  වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරිණ.
    බගවන්තලාව ප්‍රදේශයට අද පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මොරා තේ වත්තේ ඇඳ තිබෙන විදුලි රැහනක් මතට අකුණු සැරක් පතිත විය. 
    කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දිස්ත්‍රික්ක වෛද්‍යවරයා පවසයි.
    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 14:54

    Latest News