මානව හිමිකම් කොමිසමේ ප්‍රතිචාර දැක්වීම ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

පෙබ 06, 2021
  •  ()මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට මෙවන් ප්‍රචාරයක් දක්වන්නේ, පසුගිය යහපාලන රජය සමයේ ක්‍රියාපිලිවෙත නිසා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    එවක 30/1 යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීම මගින් යුද අපරාධ සිදු වූ බවට පිළිගනු ලැබීය.

    ඒ හරහා ඇතිවී තිබෙන වාතාවරණයට සාර්ථකව මුහුණ දීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටි‍යේ.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 12:55

    Latest News