බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා මහජන ආරක්ෂක කමිටු (වීඩියෝ)

පෙබ 07, 2021
  • බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා මහජන ආරක්ෂක කමිටු නියමු ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අද පැවැත්වුණා.

    ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යමත් රටක ඵලදායී පුරවැසියෙක් සතුටුන් ජීවත් වන පවුලක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම මෙහි අරමුණයි. බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා ප්‍රජා පොලිස් සංකල්පය පාදක කරගත් යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන මහජන ආරක්ෂක කමිටු බලගැන්වීම හා සභාපතිවරුන් දැනුවත් කිරීම අද මහරගම යොවුන් රඟහලේ දී සිදු කෙරුණා.

    Latest News