මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

අසාද් සාලි මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ආගමික අන්තවාදය සදහා කළ ප්‍රකාශයක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියා කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා මහජන ආරක්ෂක කමිටු නියමු ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අද පැවැත්වුණා.

 ()මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට මෙවන් ප්‍රචාරයක් දක්වන්නේ, පසුගිය යහපාලන රජය සමයේ ක්‍රියාපිලිවෙත නිසා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Latest News