සෞඛ්‍ය නීති කැඩූ තවත් 14ක් අත්අඩංගුවට

පෙබ 06, 2021

    සෞඛ්‍යාරක්ෂිත ක්‍ර‍මවේද නොසලකා හැර සිටි 14 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3,011ක්.

    Latest News