පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - 73 වන නිදහස් දිනය ජනපති ප්‍රකාශ කරයි

පෙබ 04, 2021

    අපේ මබ්මිව යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් සපිරෙනවා. නිදහස දිනා ගැනීම සදහා විවිධ කැපකිරීම් කළ සිංහල,දමිල,මුස්ලිම්,මැ‍ලේ බර්ගර් වැනි විවිධ ජන ‍කොටස්වලට අයත් සියලුම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා, යැයි 73 වැනි නිදහස් සමරු උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

    එමෙන්ම ජාතියේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ හා විවිධ කැපකිරීම් කළ රණවිරුවන්වත් කෘතවේදීව සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    HE

    HE2

    HE3

    HE4

    HE5

    HE6He end

    Last modified on බ්‍රහස්පතින්දා, 04 පෙබරවාරි 2021 10:17

    Latest News