අද වන විට මෙරට කොවිඩ් මරණ 330ක්

පෙබ 03, 2021

    ඊයේ (02) ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 07 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ පොලොන්නරුව, චත්තල, කොළඹ 02, උඩුගම්පොල, නුගේගොඩ, මැදවල සහ ගෙලිඔය යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (03) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 330 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News