පෙබරවාරි සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22ක මිල අඩුකිරීමට පියවර

ජන 18, 2021

    පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22 පමණ මිල අඩු කිරීමේ සැලැස්මක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ සඳහා භාණ්ඩ ආනයන සමාගම් අභිප්‍රාය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ ඊයේ සංවිධාන කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    Latest News