සතොස බඩු රැසක මිල පහළට

මාර් 18, 2020

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ දැනුම්දීමකට අනූවයි. නව මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 09:46

    Latest News