රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ් (වීඩියෝ)

ජන 18, 2021
  • රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාහට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

    මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.

    Last modified on අඟහරුවාදා, 19 ජනවාරි 2021 00:53

    Latest News