පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ලබන 18 වැනිදා

ජන 15, 2021

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එළඹෙන සඳුදා (18) පැවැත්වීමට තීරණය කොට ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

    ලබන 19 වැනිදා සිට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණ.

    Latest News