බස්නාහිර පළාතේ පාසල් ආරම්භය ගැන තීරණයක්

දෙසැ 31, 2020

    පවතින කොවිඩ් වසංගත තත්වය මත බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11වැනිදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවයි. පවතින තත්ත්වය තුළ

    මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    Latest News