දේවස්ථාන ආශ්‍රිත අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දෙසැ 25, 2020

    නත්තල් උත්සවය නිමිත්තෙන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මත එය ක්‍රියාත්මකයි.

    අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම ආරක්ෂක වැඩපිළිවෙළ පොලිස් මූලස්ථානය මගින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවයි.

    Latest News