අද රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ නෑ..යුද හමුදාපති

දෙසැ 24, 2020

    අද (24) මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට ගමන් කිරීමට යාමේදී කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් පවතින නිසා හැකිතාක් නිවෙස් වෙත රැඳී සිට ‍නත්තල සැමරීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දෙයි.

    Latest News