තවත් කොවිඩ් මරණ 6ක්

දෙසැ 20, 2020

    මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දින කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

    1608394296 covid 19

    Latest News