ඉඳුරුව වසම් 2ක් හුදකලා කෙරේ

දෙසැ 20, 2020

    ඉඳුරුව, තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

    Latest News