බ්‍රැන්ඩික්ස් සේවකයින්ට කොරෝනා ආසාදනයට මුල්වී ඇත්තේ යුක්‍රේන ජාතිකයෙක් (වීඩියෝ)

දෙසැ 07, 2020
  • මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වීමට මුල්වී ඇත්තේ යුක්‍රේන ජාතිකයෙකු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි,රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, විපක්ෂය අද පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    Last modified on සදුදා, 07 දෙසැම්බර් 2020 13:09

    Latest News