යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, එරට යුද පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින සෙබළුන් හමුවීමට කාර්කිව් පලාතට ගොස් ඇත.

යුක්‍රේනයේ සිටි කුඩා දරුවන් 1,847 දෙනෙකු ඇතුලු 11,500කට අධික පිරිසක් රුසියාවට වෙත පිටත්ව ගොස් තිබේ.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555 දරණ ගුවන් යානයෙන් අද (12) පස්වරු 2.45ට සංචාරකයින් 165 දෙනෙක් මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.

පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තවත් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙරට කොවිඩ්-19 දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වීමට මුල්වී ඇත්තේ යුක්‍රේන ජාතිකයෙකු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි,රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

යුක්‍රේන සහ රුසියානු නායකයින් ඓතිහාසික හමුවකට ඊයේ එක්විය. දෙරට අතර පැවති යුද තත්වයේන අනතුරුව නායකයින් හමුවු පළමු අවස්ථාව මෙයයි.

Latest News