මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගෙන් 8කට කොරෝනා

දෙසැ 02, 2020

    මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙක්ට 'කොවිඩ්-19'වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.

    ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවයි,රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ,

    පසුගිය 29 වන ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් මිය ගිය අතර තවත් රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූවේය.

    එම තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙක්ටද මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    Last modified on බදාදා, 02 දෙසැම්බර් 2020 19:19

    Latest News