‍තවත් ආසාදිතයින් 545ක් - මහනුවරින් 36ක්

දෙසැ 02, 2020

    ගතවූ පැය 24ට මෙරටින් කොව්ඩ්-19 ආසාදිත පුද්ගලයින් 545 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඔවුන් අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 4 දෙනෙක් (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් හා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්) වෙයි.

    ඉතිරි පුද්ගලයින් 541 දෙනා මෙරටින් හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන්. සංඛ්‍යාව 294ක්. කළුතරින් ආසාදිතයින් 130ක් හා මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 36ක් වාර්තා වෙයි.

    Latest News