උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට ඉකුත් කෙරේ

දෙසැ 26, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (27) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    මෙවර විභාගය සඳහා පෙනි සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37, 704ක්.නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙක් විභාගය පෙනී සිටියේය.

    උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 5 වැනිදා සිට එම මස 31 වැනිදා දක්වා පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 15:35

    Latest News