ඊයේ දිනට PCR 7,986ක්

නොවැ 10, 2020

    ඊයේ (09) දිනය තුල දී පීසීආර් පරීක්ෂණ 7,986ක් සිදුකර ඇති අතර,මේ වන විට ශ්‍රී ලංකාව තුළ පීසීආර් පරීක්ෂණ 610,836 ප්‍රමාණයක් සිදුකර තිබේ.

    අද (10) දින උදෑසන 6.00 වන විට (පසුගිය පැය 24 තුළ) පුද්ගලයින් පන්සිය අනූ පස් දෙනෙක් (595) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එම පුද්ගලයින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    Latest News