සපුගස්කන්ද පොලීසියේ 41ක් PCR පරීක්ෂණයට

අප්‍රේ 26, 2021

    සපුගස්කන්ද,මීගහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ආසාදිතයෙකු වීම හේතුවෙන් තවත් නිලධාරීන් 41 දෙනෙක් පී සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණ. 

    පොලිස් ස්ථානයේ රාජකාරී දැන් සිදු කෙරෙන්නේ, මීගහවත්ත - නාගරුක්කාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.

    වව්නියාව නගර සීමාව ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් 17 දෙනෙක් හඳුනාගෙන තිබේ. නගරය අද විෂබීජානුහරණය කෙරිණ.

    නිරෝධායන නීති උල්ලංඝනය කළ 177 දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගැනිණ. 

    Latest News