සඳුදායින් පසු බස්නාහිරට ඇඳිරිනීතිය ඉවත් වන ලකුණු (වීඩියෝ)

නොවැ 05, 2020
  • අත්‍යවශම කරුණක් හේතුකොට ගෙන හැර නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

    යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත් වන අතර ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන් ආකාරයට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවයි.

    බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා මීට පෙර දීර්ඝ කිරීමට කටයුතු කර තිබිණි.

    Latest News