ඉන්දන පිරවුම්හලට පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනිගනී

සැප් 23, 2020

    වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්දන පිරවුම් හලක ඉන්දන ලබා ගැනීම සදහා පැමිණි තිරෝද රථයක් හදිසියේම ගිනි ගැනීමට ලක් වී ඇත.

    පසුව එම ස්ථානයේ සිටි ඉන්දන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට සමත් වී ඇති අතර එම නිසා සිදු වීමට ගිය විශාල විනාශයක් නවතා ගැනීමට හැකිව තිබේ.

    Latest News