ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2021 දී

සැප් 23, 2020

    ශ්‍රී ලංකාවේ වසර 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව මේ වසරේ ජුලි මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එම සංගණයේ ලැයිස්තුගත කිරීමේ අදියරෙහි කටයුතු 2021 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා පැවැත්වීමට නියමිතයි.

    ගණන් ගැනීමේ අදියර 2021 ජුනි මස සිට නොවැම්බර් මස දක්වා පැවැත්වෙයි.

    Latest News