තවත් කොවිඩ් ආසාදිතයින් 18ක් සුවය ලබයි

සැප් 23, 2020

    අද (23) උදෑසන 6.00 වන විට පුද්ගලයින් දහ අට දෙනෙක් (18) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    එම පිරිස විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අයයි.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4 දෙනෙක්.

    Latest News