තවත් ලාංකිකයින් 43ක් දිවයිනට

සැප් 23, 2020

    කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි තවත් ලාංකිකයින් 43 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    අද (23) උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 42 දෙනෙක් හා ඉන්දියාවේ මුම්බායි සිට එක් අයෙක් ඊට ඇතුළත්.

    එසේ පැමිණෙන පුද්ගලයින් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    Latest News