පළාත් රැසකට අදත් වැසි

සැප් 23, 2020

    බස්නාහිර,මධ්‍යම,උතුරු මැද,සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතේ සවස 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු,උතුරු - මැද සහ වයඹ පළාත්වලත්,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර (40-50) පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News