නිසි වැසිකිලි පහසුකම් නොමැති පවුල් 400ක් (වීඩියෝ)

සැප් 19, 2020
  • සේදවත්ත නව කැළණි පාලම, සමෘද්ධි මාවතේ පවුල් 400ක් පමණ ජීවත්වන අතර මෙම ප්‍රදේශයේ ප්‍රධාන ගැටලුව වන්නේ, නිසි වැසිකිලි පහසුකම් නොමැති වීමයි.

    මළ ප්‍රවාහන පද්ධතියක් නොමැතිවීම නිසා ඔවුන්ට පොදු වැසිකිලි භාවිතා කිරීමට සිදුව තිබේ.

    නිසි සනීපාරක්‍ෂක පහසුකම් නොමැතිවීම, රෝග ගණනාවකට අතවැනීමක් නොවන්නේ ද? විශේෂයෙන් කොරෝනා වැනි වසංගත පිළිබඳ කතාකරන යුගයක මෙවැනි දේ ගැන අවධානය යොමු කිරීම බලධාරීන්ගේ යුතුකමක්. කොළොන්නාව නගර සභාවේ සභාපතිතුමනි ඔබටයි මේ රතු එළිය.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 19:59

    Latest News