2020 වසරේ සැප්තැම්බර් 05 වැනි දින කුරුණෑගල - තිත්තවැල්ල ගම්මානයේ මැටි කර්මාන්තය ආශ්‍රිත ගැටළුව සම්බන්ධයෙන් "රතු එළිය" මගින් වාර්තා කිරීමෙන් පසු බලධාරින්ගේ අවධානය ඒ පිලිබඳ යොමුවුණා.

මේ තොරතුරු අනාවරණය කරන්නේ අබලන්ව ඇති බදුල්ල තල්දෙන - ගල්ගේලන්ද, අත්වැල් පාලම පිළිබඳවයි.

හල්වතුර දෙමළ මහා විද්‍යාලයේ 3, 4, 5 ශ්‍රේණිවල දරුවන් සිය අධ්‍යාපන කටයුතුවල නිරතවන්නේ පාසල ආසන්නයේ පවතින නිවාසවල බිම වාඩිවී ගෙනයි.

සේදවත්ත නව කැළණි පාලම, සමෘද්ධි මාවතේ පවුල් 400ක් පමණ ජීවත්වන අතර මෙම ප්‍රදේශයේ ප්‍රධාන ගැටලුව වන්නේ, නිසි වැසිකිලි පහසුකම් නොමැති වීමයි.

ආනමඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත්, මහඋස්වැව ධර්මාශෝක කණිෂ්ට විද්‍යාලයේ දරුවන් තම අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ එළිමහනේ සිටයි.

මේ වවුනියාවේ ගොවි ජනතාව තම නිෂ්පාදන අලෙවි කරන ආකාරයයි.

මා ඔය හරහා පාලමක් නොමැතිකමින් ගම්මාන 40ක ජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිනවා.

Latest News