දිරාපත් ගොඩනැගිලි නිසා අධ්‍යාපනය එළිමහනේ (වීඩියෝ)

සැප් 16, 2020
  • ආනමඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත්, මහඋස්වැව ධර්මාශෝක කණිෂ්ට විද්‍යාලයේ දරුවන් තම අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ එළිමහනේ සිටයි.

    ඒ, පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල කලක සිට දිරාපත්වෙමින් පැවතීම හේතුවෙනි.

    ඔන් ලයින් තාක්‍ෂණය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ කතාකරන මෙවන් යුගයක හිසට වහලක් නොමැතිව මේ දරුවන්ට අකුරු කිරීමට සිදුවීම කෙතරම් කණගාටුදායකද? කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබටයි මේ රතු එළිය.

    Latest News