අද රතු එළිය කුරුණෑගල, තිත්තවැල්ල ගම්මානයේ ගැටළුවට ලැබුනු ප්‍රතිචාර පිළිබඳවයි (වීඩියෝ)

ජන 02, 2022
  • 2020 වසරේ සැප්තැම්බර් 05 වැනි දින කුරුණෑගල - තිත්තවැල්ල ගම්මානයේ මැටි කර්මාන්තය ආශ්‍රිත ගැටළුව සම්බන්ධයෙන් "රතු එළිය" මගින් වාර්තා කිරීමෙන් පසු බලධාරින්ගේ අවධානය ඒ පිලිබඳ යොමුවුණා.

    මේ ඒ සම්බන්ධයෙන් ලැබුනු ප්‍රතිචාර පිළිබඳ සටහනක්.

    Latest News