රිෂාඩ් හා ලක්ෂ්මන් කිරිඇල්ල පාස්කු කොමිසමට

සැප් 15, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

     

    Latest News