එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

සැප් 14, 2020

    එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබේ.

    පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වී වූ බව වාර්තාවේ.

    රහස් ජන්දයේදී රුවන් විජේවර්ධන මහතාට ජන්ද 28ක් සහ රවී කරුණානායක මහතාට ජන්ද 10ක් හිමිවූ බව ද වාර්තාවේ.

    Latest News