රුවන් විජයවර්ධන පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

අගෝ 18, 2020

    හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.

    පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් කළ දැනුම් දීමක් මත ඔහු කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (18) උදෑසන 9.30ට පමණ පැමිණ තිබේ.

    Latest News