එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය, මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය අද ආරම්භ කළේය.

2015 වසරේ ජනාධිපතිවරණයේදි එජාප අපේක්ෂකයා රටේම ජයග්‍රහණය කරද්දී මාතර දිස්ත්‍රික්කයේ පරාජයවීම එහි ජනතාවට අවාසි බවත් එලැබෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මාතර දිස්ත්‍රික්කයෙන් ඉහලට ගත යුතු යැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පිටකෝට්ටේ - සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ප.ව 4.00ට පැවැත්වීටම නියමිතයි.

Latest News