මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක ගැටලුවක් (වීඩියෝ)

සැප් 14, 2020
  • පසුගිය රජය සමයේ හෝමාගම ප්‍රදේශයේ ඉදි කළ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක ඔප්පු පිරිනැමීමේ ගැටලුවක් ඇතිවී තිබේ.  ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් අද එම නිවාස සංකීර්ණයට පැමිණියේය.

    හෝමාගම ජල්තර ප්‍රදේශයේ පිහිටි මෙම නිවාස සංකීර්ණය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විෂයබාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ විවෘත කෙරිණ. අද එහි ගිය අමාත්‍යවරුන් ඇති වී තිබෙන තත්වය පිළිබඳව නිවාස හිමිකරුවන් සමඟ සාකච්ජා කළේය. 

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 19:38

    Latest News