මෙවර මහ මැතිවරණයේ UNP ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹේ (වීඩියෝ)

ජූනි 28, 2020
  • එක්සත් ජාතික පක්‍ෂය, මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය අද ආරම්භ කළේය.

    ඒ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී.

    ප්‍රධාන ආරාධිතයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. ඩිජිටල් තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් පැවති මෙම රැස්වීම ස්ථාන 160කදී ද පුළුල් තිර ඔස්සේ විකාශය කළ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. පාක්‍ෂිකයින්ට, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙය නැරඹීමට අවස්ථාව සලසා දී තිබිණ.

    Latest News