තවත් ආසාදිතයින් 9කට සුවයි

සැප් 14, 2020

    අද (14) කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3005ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන තිබේ.

    ඒ අනූව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

    Latest News