ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක්

සැප් 12, 2020

    ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අපේක්‍ෂා කරන බව, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    උසස් පෙළ සමත් සියළු දෙනාට උපාධියක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම එහි එක් අරමුණක්.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, නාරහේන්පිට සුජාතා විද්‍යාලයට වාණිජ විෂය සඳහා සිසුන් ඇතුලත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

    Latest News