උසස්පෙළ කල් දැමුවහොත් විෂය නිරේදේශ ආවරණයේ ගැටලුවක් - අධ්‍යාපන ඇමති

ඔක් 03, 2022

    උසස්පෙ ළ විභාගය කල් දැමුවහොත්, විෂය නිර්දේශ ආවරණය කිරීම ඇතුළු ගැටලු රැසකට මුළු පාසල් පද්ධතියටම මුහුණ දීමට සිදු වන  බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.‍

    කෙසේ වෙතත් දෙවැනි වර සහ තුන් වැනි වර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් යම් සහනයක් ලබා  දීමට ‍විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරන බවයි, අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සි‍ටියේ.

    Latest News