නව සභානායක ලෙස සුසිල් ප්‍රේමජයන්ත පත් කෙරේ

ජූලි 27, 2022

    පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබෙනවා. 

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, ප්‍රසන්න රණතුංග මහතායි.  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ඒ බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා. 

    අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පළමු වරට අද පාර්ලිමේන්තුව ඇමතුවා.

    Latest News