මැටි කර්මාන්තයේ පුහුණු වැඩමුළු ඔස්සේ නව තාක්‍ෂණය ගමට

සැප් 12, 2020

    බියගම මැටි ගම්මානයේ ගැටලු සෙයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවකට නිරත විය.

    එහි ඇති මැටි නිර්මාණ හා නිෂ්පාදන කෞතුකාගාරය ද අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, පුහුණු වැඩමුළු ඔස්සේ නව තාක්‍ෂණය ගමට ගෙනයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

    Latest News