වන සතුන් රැකගැනීමට දැඩි දඬුවම් ඇතුළත් නව පනතක්

සැප් 12, 2020

    වන සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා දැඩි දඬුවම් සහිත නව නීති ඇතුලත් පනතක් සති දෙකක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

    මස්කෙළිය මාවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පූජාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Latest News