වස්කඩුව හෝටලයක් වටලා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

සැප් 08, 2020

    කළුතර උතුර,වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක්, ගංජා ග්‍රෑම් 22ක්,මත්පෙති 27ක් හා ගංජා පැල ද සොයා ගැනීමට හැකිවූ බවයි, පොලීසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 64,000ක මුදලක් ද සොයා ගෙන තිබේ.

    Latest News