තවත් ලාංකිකයින් 398ක් දිවයිනට

අගෝ 31, 2020

    මෙරටට පැමිණිමට නොහැකිව කටාර්හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 398 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    කටාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස අද (31) අලුයම මෙරටට පැමිණ තිබේ.

    කටුනායක ගුවන්තොටුපෙල වෙත පැමිණි එම පිරිසි පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    Latest News