කොරියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

අගෝ 25, 2020

    කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

    අද අලුයම කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ලාංකිකයන් 275ක් මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මේ අතර කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා කටාර් සිට පුද්ගලයන් 31ක් ද දිවයිනට පැමිණියේය.

    Latest News