බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල පාතාල කල්ලි නායකයෙක කන්ජිපානි ඉම්රාන් ඔක්තෝබර් 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කන්ජිපානි ඉම්රාන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරයි.

පාතාල නායකයකු වන කන්චිපානි ඉම්රාන්ට බූස්ස බන්ධනාගාරයේ තුළදී ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් සන්තකයේ  තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළේය.

Update : දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී CID භාරයට ගත් කන්ජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත් කිරීමට නියමිතයි.

Latest News