තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

අගෝ 11, 2020

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සහ දෝහාකටර්වල රැඳී සිටි පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද අලුයම දිවයිනට පැමිණියේය.

    ඉන්දියාවේ සිට පැමිණි පිරිසට එකසිය දස දෙනෙක් ඇතුළත්. දෝහකටාර් සිට 42 දෙනෙක් පැමිණි අතර ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළේදිම පී සී ආර් පරික්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 10:39

    Latest News